IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර  අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකියයි

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙකි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (10)

ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා

Perera Tuesday, 05 November 2024 08:52 AM

සමහරු හිතන් ඉන්නේ සමාජ මාධ්‍ය කියන්නේ ඕන කෙහෙල්මලක් තමුන්ගේ හිතේ හැටියට දාන්න පුළුවන් තෝතැන්නක් කියලා

:       1       61

සෙනෙවිරත්න Tuesday, 05 November 2024 10:00 AM

මඩ බලකායේ එකෙක් වෙන්න ඇති, ඕවට මුදල් පොම්ප කරන්නෙ පරාජිත උන්දල ,ඒත් හිරේ යන්නෙ මේ වගේ අයියල

:       19       76

maalaka Tuesday, 05 November 2024 10:02 AM

කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් පමුණුවන්න .මෙවැනි ක්‍රියා මුලින් උපුටා දැමිය යුතුයි

:       15       79

Nishan Tuesday, 05 November 2024 10:14 AM

එතකොට සල්ලි අච්චු ගැහුවේම නැද්ද? එහෙම කිව්ව අර පිටරට වෙබ් අඩවි වලටත් නඩු දානවද?

:       59       20

සීයාTuesday, 05 November 2024 12:42 PM

හොරු අහුවෙනකොට හිත රිදෙන්නේ අනිත් හොරුන්ටයි උන්ගේ ගෝලයන්ටයි. පව් උඹලා

:       5       28

දිමුත් Tuesday, 05 November 2024 11:20 AM

මේවාට නං ඇත්තටම නිතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

සෞදි-සිංහ Tuesday, 05 November 2024 11:45 AM

රටේ අවශ්‍යතාවය අනුව මුදල් අච්චු ගැසීම සාමාන්‍ය දෙයක්.

:       0       0

ගමේ එකාලා Tuesday, 05 November 2024 02:41 PM

නයි පෙන්වන නාළිකා තියෙන රටේ ඕවත් වැඩද?

:       0       0

Lal Fernando Tuesday, 05 November 2024 03:28 PM

උපරිම දඬුවම් ලබාදිය යුතුයි.

:       0       0

prasanna Wednesday, 06 November 2024 12:54 PM

ලපය නැති නිසාද අත්අඩංගුවට ගත්තේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 814 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 936 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site