ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළව අද (13) පැවැත්වෙන ඡන්ද විමසීමේදී එය පැරදවීමට එක්වන්නැයි තමන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරයා සමග සිටින මන්ත්‍රී කණ්ඩායම අද (13) පැවති ඡන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂයට පිටුපෑ බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
එබැවින් ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගත යුතු බව හෙතෙම කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයාට වැය ශීර්ෂ පාස් කොරන්න ඕන නැහැ. දැන් එතුමාට අතින් වියදම්කරගන කටයුතු කොරන්න තරම් සල්ලි ඇති!