
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර නැවත බාර දීමට කටයුතු කෙරිණි.
එහි පාලක මණ්ඩලය විසින් ජනාධිපති අරමුදල වෙත කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය ඇතිව බාලිකා නිවාසයේ නේවාසිකාගාර, මුළුතැන්ගෙය ඇතුළු ස්ථානවල තීන්ත ආලේප කිරීම සහ අක්‍රිය වී ඇති විදුලි පංකා ඇතුළු උපකරණ අලුත්වැඩියා කිරීම සිදු කර තිබේ.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනාධිපති අරමුදලෙන් විජේවර්ධන බාලිකා නිවාසයට එළියක්
චින්තක Friday, 12 December 2025 09:16 AM
පසුගිය කාලේනම් මේ අරමුදල ලියලා දීලා තිබුනේ දයාසිරි, රාජිත, හර්ෂණ, කෙහෙළිය වගේ අහිංසක ලෙඩ්ඩුන්ට විතරයි
eresh S kumara Friday, 12 December 2025 10:06 AM
ඉතාමත් වටිනා වැඩක්...