IMG-LOGO

ජාතික ගීය දෙමළ බසිනුත් ගයයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමෙන් පසු 77 වැනි ජාතික නිදහස් උළෙල සමාප්තියට පත්විය.

නිදහස් උළෙල ඇරැඹුමේ දී සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුණු අතර සමාප්තිය සටහන් වූයේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගැනීමෙනි.

කොළඹ 02 ආරක්ෂක සේවා විදුහල, කොළඹ 10 නාලන්දා විද්‍යාලය, කොළඹ 04 මුස්ලිම් කාන්තා විදුහල,කොළඹ 07 රාජකීය විද්‍යාලය, කොළඹ 04 රාමනාදන් හින්දු විදුහල,කොළඹ 10 සහිරා විදුහල,කොළඹ 10, සියලු ශාන්තුවරයන්ගේ බාලිකා මහා විද්‍යාලය,කොළඹ 08 සුසමය වර්ධන විද්‍යාලය, කොළඹ 04 හින්දු විද්‍යාලය නියෝජනය කරමින් සිසු සිසුවියෝ 44 දෙනෙක් ජාතික ගීය ගැයූහ. 



අදහස් (12)

ජාතික ගීය දෙමළ බසිනුත් ගයයි

රම්බොඩ Tuesday, 04 February 2025 10:42 AM

උතුරට දුවල දුවලා ගිහින් මහින්දට ගරහලා ආපු තැන තවත් මොනවද?

:       30       35

Perera Tuesday, 04 February 2025 11:47 AM

ඉතිං ප්‍රශංසනීය සහ අගය කළයුතු තීරණයක්.

:       18       34

Sugath - Kandy Tuesday, 04 February 2025 12:14 PM

අනේ දැන් බයියෝ සහ ටොයියෝ ඔක්කොම ෆෝම් වෙලා සිංහල අභිමානය ගැන මෙතන රචනා ලියයි....අයියෝ

:       35       21

සරත් ෆ්‍රරනාන්දු Tuesday, 04 February 2025 01:11 PM

ඉතා සුබ ලකුණු අපේ රටට අවශ්‍ය ජාතික සමගිය එය ඇතිවන ලකුණු පහළ වෙලා.

:       19       33

සිංහල නිංජා Tuesday, 04 February 2025 03:03 PM

ඔය එක්කම උතුර ඩයස්පෝරාවටයි. නැගනහිර අරාබියටයි සින්නක්කරවම ලියලම දෙන්ඩ. ඉතුරු කැල්ලේ වත් සිංහලෙන් ජාතික ගිය කියුවැහැකි. මේ සිංහල අපගේ රටයි . අප ඉපදෙන මැරෙණ රටයි. ........ සංල අපිට අබ සරනයි!!

:       36       55

janahitha Tuesday, 04 February 2025 03:06 PM

එහෙම නැතුව ඉංග්‍රීසියෙන් කියන්නද? සුද්දෝ කැමති වෙන එකක් නැහැ. වඩාත් සුදුසු පරංගි භාෂාව කියන එක. දෙමළ භාෂාව අපට අමුතු භාෂාවක් නොවේ. එය සිංහලයේ අන්තිම රජුගේ භාෂාව රජ පරපුරක භාෂාව මේ රටේ වසර වසර දහස් ගණනක් පැවති සිංහල දෙමළ සංකලනයක්.

:       10       29

ජයනාත් Tuesday, 04 February 2025 03:54 PM

අනුමත කරන්න බැහැ අරාබි භාෂාවෙන් කියන්න කියලත් ඉල්ලන බැරි නැ .

:       25       38

Kamal Koyrala Tuesday, 04 February 2025 06:39 PM

ජයනාත් මේ පළමු අවස්ථාව නොවේ

:       2       3

fairoos Tuesday, 04 February 2025 05:38 PM

ජාතිවාදි බයියන්ට දැන් රිදෙයි

:       20       24

FreemanHAT Tuesday, 04 February 2025 07:01 PM

දේශපාලඥයන් එන උත්සවවලට පාසල් ළමුන් යොදාගෙන ජාතික ගීත ගායනා කරන්නෑ කියලා කවුද ඒ කාලේ කිව්ව වගේ මතකයි.

:       0       0

Nishan Wednesday, 05 February 2025 02:52 AM

මේක අමුතු දෙයක් නෙවෙයි. මේ දේ මුලින්ම කලේ චන්ද්‍රිකා මැතිණියයි. එදා ඒකට විරුද්දව ජනතාව උසි ගැන්වූවේ අද රට පාලනය කරන අයයි. චන්ද්‍රිකාගෙන් පසුව මහින්දත් මේක කල බව කිව යුතුයි.

:       2       2

Manoj Wednesday, 05 February 2025 09:27 AM

රතු හාල් කිලෝ එකකුයි, පොල්ගෙඩියකුත් කරේ දාගත්තා බයියෝ කීප දෙනෙකුත් මේ පෙරඩ් එකට දාන්න තිබුණේ

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site