
(සුජිත් හේවාජුලිගේ)
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීය.
ජීඑස්පී සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ නියෝජිතයින් විසින් මෙම සංචාරයේදී කරුණු සමාලෝචනය කෙරෙනු ඇත. එම නියෝජිත පිරිස ලබන හත්වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩින් එක නෙවෙයි කතාවෙ තියෙන්නෙ, මේක තමයි යූ ටියුබ් කලාව.