
(සුජිත් හේවාජුලිගේ)
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
ශ්‍රී ලංකාවට දෙන ජීඑස්පී ප්ලස් සහනයට අදාල කොන්දේසිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මෙම කණ්ඩායම මෙසේ පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
යුරෝපා සංගමයේ නියෝජිත පිරිස ලබන 28 වැනිදා සිට මැයි 7 දක්වා මෙරට රැඳී සිටිනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
PTA එක අහෝසි කරන්න කරන බලපෑම නම් සාධාරණයි.