
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ දී ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵල වගුගත කිරීමේ හා එකී කාර්යයන්ට සහය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතිකය ඉදිරිපත් කරන රාජ්‍ය සේවකයින්ට හෙට (7) රාජකාරී නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල වල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කොට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd