
(සුජිත් හේවාජුලිගේ )
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
එම කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ඇති හෙයින් එසේ වසා දැමෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd