
(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇට සැකිළි කීපයක් හමුවී ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි.
එම ඇට සැකිළි අඩි 6 ක පමණ ගැඹුරින් හමුවී ඇති බව පොලිසිය පවසයි.එම ඇට සැකිළි වර්ෂ ගණනක් පැරැණි ඇට සැකිළි බවට සැකපළ කරන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඇටකටුවල ගහලා තිබුණේ..? කේ.පී.ඇයි. කියලද? උඩුගම්පළ කියලාද?
චීන්නු මිනිවලක්ද කොහෙද හාරලා...
ඡන්දේ ලං වුණාම ඔහොම දේවල් මතු වෙනවා ආයෙත් යට යනවා, මොකද රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව (256වන දිගහැරිම)