IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.

 



අදහස් (8)

චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි

i.k.s. chandrasiri Sunday, 28 November 2021 11:44 AM

දැන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන කතාකරන්න පුළුවන් චමරි නිසයි. එයාව ඕනම කැපකිරීමක් කරලා නතරකරගැනීම බලධාරීන් සතු වගකීමකි. එය රට වෙනුවෙන් කරන වගකීමකි.

:       6       41

පිටිගල මිලානෝ Sunday, 28 November 2021 02:54 PM

දැන් දැන් ඔක්කොම උත්සාහ කරන්නේ පිටරටකට පැනගන්නයි. බංගලිදේසේත් මේ දේසෙට වඩා සැපයි දැන්... අපොයි නාථ අපිව අනාථ කළා... දැන් සැපද?

:       8       45

සරාSunday, 28 November 2021 04:40 PM

ඇත්තනේ. රට කරවන පවුලත් ඉන්නේ ඉක්මණට රටේ සම්පත් කාටකාට හරි විකුණලා වෙන රටකට වෙලා හොරා කාපුවයින් සැපසේ ඉන්න...

:       2       28

කැලුම්Sunday, 28 November 2021 06:54 PM

යන විදිහට ඥාණක්කා ඇරෙන්න ගෑණු ඔක්කෝම රට පටවන්න වෙන සීන් එකක් තියෙන්නේ...

:       1       20

අජන්ත ගම.ආරච්චි Sunday, 28 November 2021 03:55 PM

චමරි ඉල්ලා අස්වන කතාවට අනුව අදාල බලධාරීන් වහාම එය වැළැක්වීමට පියවර ගතයුතුයි.

:       5       20

Demuni Uduwara Sunday, 28 November 2021 05:04 PM

මොල සිඳී ගොස් ඇත. පාලකයින් වගකිව යුතුයි.

:       1       25

DON Nh Monday, 29 November 2021 02:21 AM

චමරි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට තීරණය කළේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ දක්ෂතා නොමැති බව ඇය දන්නා බැවිනි. ඇය දැනටමත් මීළඟ 20-20 වාරය සඳහා Melbourne stars club සමඟ ගිවිසුම් අත්සන් කර ඇත. ඇය විදේශගත වීමට ගත් තීරණයට අපි දොස් නොකියමු, ඇය ලංකාවේ රැඳී සිටියහොත් එය සම්පූර්ණයෙන්ම කාලය නාස්ති වේ. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ලාභයක් නොමැති නිසා ශ්‍රී ලංකාවට කාන්තා ක්‍රිකට් කළමනාකරණය කිරීමට හැකියාවක් නැත. ඔයාලා හැම දේම දේශපාලනේ එක්ක පටලවා ගන්න එපා, මම නවසීලන්තයේ ජීවත් වෙනවා.

:       0       6

sam Thursday, 02 December 2021 12:27 PM

ඔබ හරි චමරි,ලංකාවේ ජරාපක්ෂලා රටම විකුණන් කාලා බංකොලොත් කරලා ඉවරයි.උන් ඉතුරු පොඩ්ඩ කොමිස් ගහ ගහ විකුණන් කනවා.මුන් ඉන්නකං ලංකාවේ ක්‍රීඩා නෙමෙයි මොන මල ඉලව්වක් වත් දියුණු වෙන්නේ නැහැ.ඔබට සුභම සුභ අනාගතයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site