IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චරිත රත්වත්තේ අත්අඩංගුවට

(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අග්‍රාමාත්‍ය ජේෂ්ඨ උපදේශකවරයකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

2015 වර්ෂයේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ජේෂ්ඨ උපදේශයකු වශයෙන් ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවට කිසිදු අවශ්‍යතාවක් නොතිබුණු කොකුන් ගබඩා 50 පනහක් මිලදී ගැනීම සඳහා නියමිත ක්‍රමවේදයෙන් බැහැරව මිලදී  ගෙන රජයට රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්  චරිත රත් වත්තේ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් හෝ දූසන චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි



අදහස් (11)

චරිත රත්වත්තේ අත්අඩංගුවට

වින්සන්ට් කජ්ජා Tuesday, 04 November 2025 12:34 PM

වියයුතු දේ වෙමින් පවතී.

:       61       53

ගුණරත්න Tuesday, 04 November 2025 02:40 PM

හොරු අල්ලනවා කියනවා, ඒත් රටේ රාජ්‍ය ආයතන හොරුන් කියපු මිනිස්සු පාලනය කරපු කාලේ ලාභ ලබපු ආයතන, බිලියන ගණනින් පාඩු ලබනවා. ඇමැති නම් කියන්නේ රාජ්‍ය ආයතන ලාභ ලැබිය යුතු නැහැ කියලා. ඒත් ඡන්දයට කලින් නම් ගායනා කලේ වෙනත් සින්දුවක්...

:       11       6

wedage Tuesday, 04 November 2025 12:53 PM

අපි හිතුවේ සල්ලි ටික බයිලා ගහලා කියලා දැන් තමයි තේරෙන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා

:       8       26

wedage Tuesday, 04 November 2025 12:57 PM

වෑල් හොඳද කියලා බලන්න පුළුවන් ඉස්පිරිතාලයට ඇතුළු වුනොත්

:       0       0

Anura Tuesday, 04 November 2025 01:45 PM

කජු සීයාගේ වටේ ඉඳල තියෙන්න ඔක්කොම හොරුනේ

:       53       32

අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 01:57 PM

මෙයා කොකුන් ගබඩා අරගෙන බබා හුකුන් වෙලා, කජු සීයාගේ හොර උපදේශක හවුලේ රට කෑවා වගේම හවුලේ වන්දි ගෙවන්නත් ලැහැස්ති වෙලා ඉදපල්ලා...

:       1       4

ගල්පර Tuesday, 04 November 2025 02:06 PM

ටිකෙන් ටික රනිල්රාජපක්ෂ යුගයේ ප්‍රකෝටි ගනන් මහජන මුදල් කාබාසිනියා කරපු කොල්ලකරුවන් කොටු කර ගනිමින් ජනතාවගේ රට බවට පත්වෙමින් ඉදිරියට යයි. විශේෂයෙන්ම අපි NPP එකට දුන්න ඡන්දය අද වෙනකොට අපේ අනාගත දරුවන්ටත් රටටත් මොනතරම් භාග්‍යක්ද....දැන් අපිට නිව් හැනහිල්ලේ හිත හදාගෙන ඉන්න පුලුවන්.

:       0       5

බද්රානි Tuesday, 04 November 2025 02:18 PM

ප්‍රභූ, රදල, නමින් ලේබල් අලවා ගෙන සිටින කම්බා හොරු රැලක් ජනතාවගේ බදුමුදල් හොරාකා පොහොසත් වී ඇතිබව අවබෝධ කර ගැනීමට තරම් ඥාන බුද්ධියක් ඇති ජනතාවක් නොසිටීම තමයි කනගාටුවට කාරණාව.. රටේ උගත්තු මේ හොර නඩයේ වහල් සේවකයෝ වෙලා.. අතීතයේ රජාලාට ආවඩා ගෙන සිටි ජානගත නිවට රැල මේ හොර නඩයට "සෑර්, සෑර්, මැඩම්" කියා අමතමින් තවමත් දන නමස්කාර කරමින් නිවට වහලුන් ලෙස ජීවත් වෙනවා...

:       0       8

පැරකුම් Tuesday, 04 November 2025 02:34 PM

එච්චරක්යෑ ජනසවියෙන් ගහපුවා කොච්චරක්ද කවුද දන්නේ...

:       4       14

Nishan Tuesday, 04 November 2025 02:57 PM

ඔහොම බැලුවොත් මේ ආණ්ඩුවේ ඔක්කෝම ඇමැතිලවා කවදා හරි අත් අඩංගුවට පත් වෙන්න ඉඩ තියෙනවා ලංකාවේ ළූනු, ලුනු, හාල්, අල, මිරිස් තියෙද්දී කොමිස් නිසා පිටරටින් ගේන එකට...

:       6       4

Nandalal DE SILVA - France Tuesday, 04 November 2025 04:13 PM

රජයට කොටි දහයක් පාඩු කළා කිව්වාට, ඒ දහයෙන් පංගු කීයක් මෑන්ගේ දෙස් විදෙස් බැංකු වලට ඇතුල් වුණාද කියා දන්නේ කවුද? කොමිස් මුදල් කොපමණද, මිනිහාගේ වත්කම්, දේපල එහෙම හොඳට පැටව් ගහලාද කියා බලනවිට තවත් දෙවල් එළියට එන්නත් බැරි නෑ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site