
(අංජුල මහික වීරරත්න)
චීනයේ පැවැත්වෙන 2025 යොවුන් කරාතේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නියමිතව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නියමිත කාලයට වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ.
අදාළ ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවතරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
ක්‍රීඩා තරඟාවලි සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටත් කර හැරීමේ සම්පූර්ණ වගකීම අදාළ සංගමය සතු අතර නියමිත කාලය තුල දී වීසා බලපත්‍රය සහ ගුවන් ටිකට්පත් ලබාගැනීම සම්මෙලනයේ අදාළ බලධාරින්ගේ වගකීමක් වන බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.
මෙලෙස නොසැලිකිලිමත් ලෙස ක්‍රීඩකයන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කිරීම පිළිබඳ අදාළ පර්ශවයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය කියයි.
2025 නොවැම්බර් මස 04
68
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා පමාව ගැන විමර්ශනයක්
එඩී Wednesday, 03 September 2025 07:18 PM
පරම්පරා ගණනාවක සිහින බිඳ දැමූ, තාරුණ්‍ය කඩාකප්පල් කළ, ඔවුන්ගේ අනාගතය කුඩුපට්ටම් කළ ජවිපෙය රට ආණ්ඩු කරන කොට මෙවන් දේ සිදුවීම අරුමයක් නොවෙයි.
Bunny Preena Thursday, 04 September 2025 08:52 AM
හිස උදුම්මවා ගත්තූ කිසිම ක්‍රීඩාවක් ගැන කිසිම දැනුමක් නැති එවුන් ටිකක් තමයි මෙවැනි අඩත්තේට්ටම් කරන්නේ. ඔවුන්ගේ පස්ස පැත්තට දෙකක් දීලා ඇලවලා දාන්න තියන්නේ.
Perera Thursday, 04 September 2025 10:09 AM
ඕකේ පිටිපස්සේ පොහොට්ටුවට ගැතිකම් කරන කුහක නිලධාරී සෙට් එකක් ඉන්නවද බලන්න