
චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වනු ලබන අප්‍රිකා රටවල් 53 ක් සඳහා ලබන මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි 'ශුන්‍ය තීරුබදු' සහනය ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ඓතිහාසික තීරණය අනුව අප්‍රිකානු රටවලින් චීනයට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා කිසිදු බද්දක් අය නොකෙරයි.
මෙම පියවර මගින් චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂිත බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට දීල නැත්තේ අපිට ආදරේට වෙන්න ඕනේ
ඇමරිකානුවන්ට යුරෝපයට දෙන්න ඕන මොළෙන් කියන එක චීනය තේරුම් ගෙන ඇත.මොකද එයාලා ප්රජාතන්ත්රවාදී ලෙස පෙනීසිටින සාපරාධීන් වගේම ත්රස්තවාදීන්.විශේෂයෙන්ම ඇමරිකානුවන් යුරෝපීයන් සහ Israel වගේ අය රටවල් ඇතුලට රිංගලා ඵ් රටවලට ස්වයංව නොනැගිටින්න කටයුතු කරනවා.මිනිස්සු බේද බින්න කරවලා ආර්ථිකය දේශපාලනය කඩා විසිරුවලා තමන්ලා උදව් කරන උවමනාවෙන් ඵ් රටවල් ඵයාලගෙන් යැපෙන්න සලස්වනවා.ඉන්පසුව තමයි එයාලා ඵම රටවල ධනය දේපළ වත්කම් නීත්‍යානුකූලව සොරාකන්නේ.
ඇමරිකාව දැන් මොන විදිහේ උප්පරවැට්ටියක් දායිද දන්නෙ නැහැ මේ සහනය කඩාකප්පල් කරන්න. හැසිරෙන්නේ හරියට වලං කඩේට පැන්න ගොනා වගෙයි නේ