IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ

(නිමල් ජයරත්න)

පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් විජිත මහා විද්‍යාලයේ දහය වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට එම විද්‍යාලයේ ගුරුවරයෙකු   පහර දීමෙන් ඊයේ (20) දා පුලස්තිගම රෝහලට ඇතුළත් කර තිබේ.

හිසට පහර වැදීම නිසා  රෝහල්ගත කළ සිසුවිය වැඩිදුර ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට අද (21) ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය කියයි.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පුලස්තිගම පොලිසිය විසින් සිදුකරයි.



අදහස් (4)

ගුරුවරයාගෙන් පහර කෑ සිසුවිය රෝහලේ

DHARMATILEKE Tuesday, 21 May 2024 05:50 PM

ඔය මාරයා ගෙදර යවන්න සදහටම...!

:       2       28

Lalla Tuesday, 21 May 2024 06:29 PM

මානසික රෝගීන් රැසක් ගුරු සේවයේ ඉන්නවා... පියවර ගැනීම විදුහල්පති සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ කාර්යයක්...

:       2       24

Samarasekara Tuesday, 21 May 2024 07:08 PM

ගුරු සේවය සඳහා බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබියදී පළාත් සභා වලට අනුයුක්තව සිටින තනතුරේ අර්ථයට අනුව සේවයක් නොකරන සංවර්ධන නිලධාරි කියන පිරිසක් ඉගැන්වීමට හැකියාව හා දක්ෂතා නැතත් ගුරුවරුන්ට ඉහළ වැටුප් ලැබෙන නිසා ගුරු සේවයට අනුයුක්ත කරන්න කියලා අධිකරණයට ගොස් තියෙනවා. යම් විදියකින් ඔවුන් ගුරු සේවයේ යෙදෙව්වොත් දැනට ගුරු සේවයේ සිටින මානසික රෝගීන් තවත් සියයට සියයක් වැඩිවෙනවා කියලා කියන්න පුළුවන්...

:       0       9

Bunny Preena Wednesday, 22 May 2024 09:18 AM

විදුහලේ මහ එකා ලොකුම මානසිංක රෝගියකු නම් ඉතින් මොකුත්ම කරන්න බෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2024 ජුනි මස 16 264 0

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය


පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති
2024 ජුනි මස 16 1585 0

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත


අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ
2024 ජුනි මස 16 868 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යත


පැය කීපයක තාවකාලික සටන් විරාමයක්
2024 ජුනි මස 16 494 0

දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කි


අඟහරු ආවාටයට ඉන්දීය නමක්
2024 ජුනි මස 16 396 0

අඟහරු මතුපිට, අලුතින් සොයා ගත් ආවාටයක් ඉන්දීය භෞතික විද්‍යාඥ දේවේන්ද්‍ර ලාල් ට ගරු කිරීමක් ලෙස ‘ලාල්’ යන නමින් නම් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පියව


ලිංගික දර්ශන අන්තර් ජාලයට දැමූ තරුණ ජෝඩු දෙකක් මාට්ටු
2024 ජුනි මස 16 2086 0

ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලයට යොමු කර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක නිරත වූ තරුණ අඹුසැමි ජෝඩු දෙකක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1304 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3021 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2482 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site