
(සුජිත් හේවාජුලිගේ)
ගෑස් මෙට්රික් ටොන් 3,000කට අධික ප්රමාණයක් රැගත් නෞකාවක් දිවයිනට ළගා විය.
මේ අනුව ගෘහස්ථ හා ව්යාපාරික පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් සැපයීම අදියර කිහිපයක් යටතේ යළි ආරම්භ කරන බව ලාෆ්ස් සමාගම සඳහන් කළේය.
ගෑස් අලෙවිසල් වෙත යැමට පෙර, ළඟම ඇති බලයලත් ලාෆ්ස් ගෑස් අලෙවි නියෝජිත අමතා හෝ 1345 අංකය අමතා ගෑස් තොග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගත හැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතාගෙන හිටියේ පුනරුදය ඇතිවුනාට පස්සේ ගෑස් නැව් තෙල් නැව් රටට එන එක ප්රවෘතියක් නෙවෙයි කියලා, පත්තරේ දාන්න තරම්!!!
අපි අවංකවම කතා කරමු ලංකාවට නැව් නති බව අපි දනිමු, 1977ට පෙර ගරු සිරි මාවෝ රජය යටතේ අපට තම්මැන්නා නමින් විශාල තෙල් නවක්ද, භාණ්ඩ ප්රවාහනයටද නැව් තබුනද දැන් ඒ කිසිත් නොමැති අතර "LAUGFSGAS " සමාගම එය ශ්රී ලංකාවේ ව්යසායකුට අයත් දේපලකි, අප මහජණයා සහ රජය එම සමාගම් වලට හදවතින්ම උපකාර කලයුතුයි, එයින් එම හිමිකරු රටට සාධාරණ මිළට භාණ්ඩ නිකුත් කරයි, නොදන්නා දේ නම් අද බී ළුණු කන්ටේනර් ගනන් ගෙනෙන පකිස්තාන් ජාතිකයෙක් කොළඹින් නිවාසද, අළුත් වාහනද අර ගෙන තිබෙන්නේ අපට විකුනන ළුණු ගෙඩියෙන්, එම අවස්ථා අපේ කෙනෙකුට නොදෙන්නේද හිමි නොවන්නේද රජයේ නොහැකියාවෙනි,