
(යොහාන් භාසුර)
දැඩි සුළං තත්ත්වය හේතුවෙන් වදුරව හා කීනවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම ඊයේ (29) රාත්‍රී අවහිර වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පුත්තලම මාර්ගයට ද ගස් කඩා වැටීම නිසා දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වුවත් මේ වන විට එය යථා තත්වයට පත්කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් කීය.
ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රිය හා ප්‍රධාන මාර්ගයේ රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ධාවනයට බාධා ඇතිවූ බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd