(අංජුල මහික වීරරත්න)
ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග අටක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නිෂ්පාදන බදු( විශේෂ විධිවිධාන )පනත යටතේ නිකුත් කළ නියමය,ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිකුත් කළ නියමය, මුදල් පනත යටතේ නිකුත් කළ නියෝග,මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද පිළිබඳ නිවේදනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ රෙගුලාසි,සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කළ සුරා බදු නිවේදන දෙකක්,කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නිකුත් කළ නියමයන් මෙලෙස පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවට