IMG-LOGO

2024 අප්‍රේල් මස 12 වන සිකුරාදා


ගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න)

ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නියමයන් ,රෙගුලාසි සහ නියෝග අටක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

නිෂ්පාදන බදු( විශේෂ විධිවිධාන )පනත යටතේ නිකුත් කළ නියමය,ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිකුත් කළ නියමය, මුදල් පනත යටතේ නිකුත් කළ නියෝග,මෝටර් වාහන මත සුඛෝපභෝගී බද්ද පිළිබඳ නිවේදනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත යටතේ නිකුත් කළ රෙගුලාසි,සුරා බදු ආඥා පනත යටතේ නිකුත් කළ සුරා බදු නිවේදන දෙකක්,කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ නිකුත් කළ නියමයන් මෙලෙස පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

ගැසට් කළ ’’අටක්’’ පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි
2024 අප්‍රේල් මස 12 15 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැව


ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 504 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 429 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


බීමත් රියැදුරෙක් වෙනුවෙන් නිළධාරියට පන්දහක ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 12 1206 0

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්පති නිහාල් තල්දූව මහතා අද 12 පැවසීය.


බළංගොඩ අනතුරින් හතක් රෝහලට
2024 අප්‍රේල් මස 12 605 0

බළංගොඩ හැටන් මාර්ගයේ බළංන්ගොඩ පින්නවල ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එහි ගමන් ගත් 07 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වියට්නාම් කෝටිපති ව්‍යාපාරික කතට මරණ දඬුවම්
2024 අප්‍රේල් මස 12 1833 0

අල්ලස් ගැනීම, බැංකුකරණය පිළිබඳ රෙගුලාසි උල්ලංඝනය කිරීම සහ වංචා කිරීමේ චෝදනාවලට වැරදිකාරිය වූ වියට්නාමයේ දේපල වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරික


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1331 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site