
(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළට ලද තොරතුරක් මත විශේෂ මෙහෙයුමක් කළ ද එවැනි සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද උදෑසන පැමිණි ගුවන් යානයක ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ තිදෙනකු පැමිණෙන බවට ඉන්දියන් ආරක්ෂක අංශවලට තොරතුරු ලැබි ඇත්ත් ගුවන් යානය පැමිණ විනාඩි 50ක් පමණ ප්‍රමාදවී ලැබී ඇත
ඒ අනුව එම ගුවන් යානයේ පැමිණි පිරිසගේ ගමන් බලපත්‍ර අංක කටුනායක ගුවන්තොටට එවා නොමැති අසම්පූර්ණ තොරතුරක් බව ද සදහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආගමන විගමන දත්ත වලට ඇතුළු වෙන්න ඉන්දියන් රහස් ඔත්තු සේවාවට අවශ්‍ය උප්පරවැට්ටියක් වෙන්න බැරිද? කලින් වතාවේ ඉන්දියානු සමාගමක් දාගෙන කරන්න ගියෙත් මේ වැඩේමයි.
මට හිතෙන්නේ අපේ අය එතනට යද්දී උන් ටික දැනටමත් අවුල් වෙලා ඇති.
චෙන්නායි කියන්නේ ඉන්දියාවේ ලොකු නගරයක්, ඉන්දියාවේ ඉඳල ඉන්දියාවට අවශ්‍ය ත්‍රස්තවාදී සැකකාරයෙක් ගුවන්තොටුපොළ හරහා මෙරටට එන්නේ කොහොමද? අපේ ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල මොලේ මැටි වගේ. ඔය විදියටම බෝම්බ ගැන බොරු ආරංචි දීල ගුවන් යානා බස්සවපු කාලකන්නි ඔය රටේ හිටිය, අවුරුද්දට සිය ගානක් එවැනි බොරු ආරංචි දෙනවා, එහෙම කාලකන්නියෙක් ගේ වැඩක් මේක,