IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යයි

(එච්.එම්. ධර්මපාල)

ගල්කිස්ස අධිකරණයේදී නීතිය මහතකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයෙන් මුදා හැරිණු පොලිස් කොස්තාපල්වරයි ඇප ලැබීමෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස් ඔහු කර මතින් ඔසවාගෙන යන අයුරු අප කැමරාවේ සටහන් විය. 

පොලිස් කොස්තාපල්වරයා පිළි ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටිනු අයුරු දක්නට ලැබිිණ.

මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් නීතිඥ මහතුන් ඇතුලු අතිවිශල ජනතාවක් පොදිකමින් එම පොලිස් කොස්තාපල් වරයා පිලි ගැනීමට රැස්ව සිටි අයුරු දක්නට ලැබිණ .

-


(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (10)

ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යයි

අනේසිරි! Monday, 13 October 2025 12:45 PM

සාධාරණය වෙනුවෙන් පෙළ ගැසුණු ජනතාවට අපේ ප්‍රණාමය!!!

:       1       38

Nihal Monday, 13 October 2025 12:45 PM

නීතිඥයා රිමාන්ඩ් කල යුතුව තිබුනේ

:       1       33

Wanniarachchi Monday, 13 October 2025 01:00 PM

නියමයි. මහජනතාවගේ නීතියට ගරු කිරීම ඉතා අනර්ඝයි. උසාවි භුමිය තුල පුද්ගලයකුට පහර දුන්නම (දෙකක් ඇරලා දැම්ම) නිකම්ම වීරයෙක් වෙනවා.

:       32       8

ජයනාත් Monday, 13 October 2025 01:02 PM

ඉතිහාසයේ පලමුවර ට තමයි මෙවැනි සිද්ධිය ක්. කවුරුත් කැඳවලා නෙවෙයි මේ සෙනඟ.. ස්වෙච්ඡාවෙන්. මෙ වෙනස හොඳයි

:       2       40

ගමේ එකාලා Monday, 13 October 2025 01:14 PM

ගැහැව්වා කියලා කියපු පොලිස් කොස්තාපල් ජනතා කරමතින් යනවා,, ගුටි කෑවයි කියලා සද්දේ දාපු ලෝයර් මහත්තයා අතුරුදන් වෙලා?

:       0       0

රනේ Monday, 13 October 2025 01:45 PM

ජනතාව අවදියෙන්.. සෙල්ලම් බෑ..

:       1       34

Shantha Monday, 13 October 2025 01:57 PM

මෝඩ චූන් එපා රටේ නීතිය ක්‍රියාත්මක කරන්න එච්චරයි

:       2       18

පිටරැටියා Monday, 13 October 2025 02:52 PM

පොලිස් කොස්තාපල්වරයා ජනතා කරමතින් යනකොට ,ලෝයර්කාරයා හොම්බෙන් යයි.

:       0       0

කව්ද බෝයි Monday, 13 October 2025 03:20 PM

නූගත්-රූමත් නීතීඥ මහතාව කරමතින් ගේන්න කව්රුවත් නැද්ද?

:       1       34

Don perea Monday, 13 October 2025 07:44 PM

Jvp කර මතින්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site