IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ගල්කිස්ස කොස්තාපල්ට ඇප

(රෝෂන් තුෂාර)

ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන  සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත්  පසන් අමරසිංහ මහතා නියෝග කළේය.

ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි. 

 

 



අදහස් (3)

ගල්කිස්ස කොස්තාපල්ට ඇප

mahesh Monday, 13 October 2025 12:55 PM

මෙම සිද්දිය හොදම උදාහරණයක් රටේ නීතිය බලපුලුවන් කමින් නවන්න උත්සාහ ගත්ත .පොලිස් නිලදාරිය රිමාන්ඩ් උනා අනිතිකව. ගල්කිස්ස විනිසුරු වරයා ද නීතිය ඉක්මවා බලය පාවිච්චි කර බවක් පෙනේ . ආසීලාචරව හැසිරුණ නීති වේදියා ට නීතිය ක්‍රියාත්මක වන ආකාරය රටම බලා සිටී

:       3       16

බද්රානි Monday, 13 October 2025 01:08 PM

උසාවි භුමියේ රාජකාරියේ නිරත හිටපු පොලිස් නිලධාරියාට ඇප ලැබුනා කියලා කොහෙත්ම සතුටුවෙන්න බැහැ... පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින්, ගරු අධිකරණයට අපහාස කරමින් නොමනා ලෙස හැසුරුණු කළු කොට් කාරයාව නීතිය හමුවට පමුණුවා, නැවත උසාවි භූමියට පය නොතබන්න, තරමේ දැඩි දඬුවම් ලබා දිය යුතුයි... මේ සඳහා ජනාධිපති තුමාගේ මැදහත්වීම සිදුකල යුතු වෙනවා...එදා අශිෂ්ඨත්වයට එරෙහිවූ ජනතාවම මෙදාත්, අශිෂ්ඨත්වයට එරෙහිවීමට පෙර රජය ඒ සඳහා වහා පියවර ගත යුතුයි...

:       0       0

visnu Monday, 13 October 2025 03:40 PM

මෙම පොලිස් නිලධාරී පොලිස් ස්ථානාධිපතිවරයාට සහ පොලිස් අධිකාරීවරයාට එරෙහිව වහාම මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් ආරම්භ කළ යුතුය. වන්නියාට ඔවුන් ගැන බලා ගැනීමට ඉඩ දෙන්න. මේ රටේ පොලිස් කටයුතුවලට ගරු කරන සියලුම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙම නඩුවේදී මෙම නිලධාරියාට උදව් කළ හැකිය.

:       4       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 357 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site