
(නිමල් ජයරත්න )
පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි පිරිසකගෙන්, ගිරිතලේ වැවේ දිය නෑමට ගිය අයෙකු දියේ ගිලි මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම පාය දන්තුරේ ප්‍රදේශයේ පදිංචි 64 වියති එම්.ජී. ප්‍රේමතිලක යන අය බව පරීක්‍ෂණ සිදු කරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
ගිරිතලේ වැවේ ගිලෙමින් සිටියදී ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එම පුද්ගලයා ගොඩගෙන වෑන් රථයකින් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd