
(තිලකරත්න දිසානායක)
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
ගම්පහට ගෙන්වාගෙන ඇති පුද්ගලයකු ඉලක්ක කොට ගුවන් පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වෙඩි තියනවා නම් මට තිබ්බත් කමක් නෑ. පොඩිකාලේ කඩුෆයිට් රඟපානකොට කීදෙනකුට අපි ඔහොම තියලා තියෙනවාද..?