(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට ගන්දර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා ඊයේ (24) රාත්‍රී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
පොලිස් ස්ථානය තුලදී ආධුනික පොලිස් කොස්තාපල්වරියට ඔහු මෙම අතවරය සිදු කර තිබෙන බව කියති.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳව විශේෂ විමරශනයක් සිදු කල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගනු ලැබීය.
ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොස්තාපල්වරියකට කැත වැඩක් කළ ඕ.අයි.සී මාට්ටු
චමින්ද Saturday, 25 December 2021 11:26 AM
අපරාධ මැඩලීම දූෂණ වංචා වැලැක්වීම සාමය ආරක්ෂාකිරීම තමන්ගෙ රාජකාරිය කරගත්ත ආයතනයේ ලොක්කා තමන්ගෙ යටතේ සේවයට පැමිණි අයෙකුට මෙහෙම නම් රටේ ජනතාවට කාගේ පිහිටක්ද පොලිස් ඇමතිතුමෝ
RaveendraSaturday, 25 December 2021 02:16 PM
කපුවා දේවාලය තුල තම ශරීර කෘත්‍යය කළාට දේවාලේ අපිරිසිදු වෙනවාද? මෙම පොලිස් බල්ලා වැදගත් උතුම් පොලිස් නිල ඇඳුමට මළපහ කර ඇත. කරුණාකර මොහුගේ නම, ගම ඇතුළු සියලු තොරතුරු මාධ්‍ය මගින් එළිකරන මෙන් ඉල්ලා සිටින්නෙමු...
Rocky Saturday, 25 December 2021 02:07 PM
මොහු පොලිස් රාජකාරියට සුදුසු නැහැ. කෙළින්ම හිරේ යවන්න..!
ජල්තර Saturday, 25 December 2021 03:06 PM
මේ ඕ.අයි.සී. කාරයාට හොඳම දඬුවමක් දුන්නා නම් හැදෙයි...