IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

( උපේන්ද්‍ර   ප්‍රියංකර සහ ළහිරු හර්ෂණ  ) 

කුලියාපිටිය නගරය  ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22)  සංචරණ සීමා  පැනවූ බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.

කුලියාපිටිය නගරය, තුන් මෝදර ,බටහිර දණ්ඩගමුව, කණදුල්ල , පහළ වීරඹුව  යන ප්‍රදේශයන්ට මෙලෙස සංචරණ සීමා පනවා තිබේ .

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ද  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි .



අදහස් (1)

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට සංචරණ සීමා

sampath Thursday, 22 April 2021 02:00 PM

අවුරුදු ප්‍රතිඵල පිටවෙමින් පවතියි. තව සති 02ක් යනකොට රටම වහලත් බේරෙන්න බැරි වෙයි. අපේ රටේ ඉන්න මිනිස්සුන්ට කෑවොත්, ඇන්දොත් ඇති. පහුගිය දවස්වල මිනිස්සු හැසිරුණේ පළවෙනි පළවෙනි වතාවට රෙදි අඳිනවා වගේ කවදාවත් කාලා නෑ වගේ.. ලෝකයම අසරණ වෙලා ඉන්දැද්දී අපි හරි ජොලියේ හිටියේ...

:       2       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 195 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site