
(අංජුල මහික වීරරත්න සහ සුමිත් පොතුපිටිය)
රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව පානදුර විදුලි උප පොලේ ට්‍රාන්ස්පෝමරයක වඳුරෙක් ගැටීම බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
එම ගැටීමෙන් සිදුවූ බිඳ වැටීම ලංකාවටම පැතිරී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
මෙම විදුලි බිඳ වැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරව චීනෙට යවන්න...
කව්ද යකෝ ඒ කළුතර වඳුරා. එක වඳුරෙක්නම් බේරිලා ආවා. මේ ආසමජ්ජාති වැඩේ කොලේ ඌද?
JVP වඳුරෙක්ද?
රත්තරන්ගේ හරි දතා ගේ හරි කෙනෙක්ද කියන්න බැහැ...!
ඔය කියන්නෙ ඡන්දේ දිනපු පැත්තෙන් පැත්තට පනින වඳුරා ගැනද?
වඳුරත් ඉඳලා ඉඳලා ඕටී ලැබෙන දවසකම ඒක කැඩුවා...
වඳුරෙක් ට්‍රාන්ස්පෝමරේ ගැටිලා, ඒ අල්ලපනල්ලේ බත්කන ගවයෝ ටික ආණ්ඩුවේ ගැටිලා...!
රත්තරං වඳුරෙක්ද, නැත්තං දත් වඳුරෙක්ද?
රත්තරං මාලයක් කියලා හිතලා ලයිට් කම්බියක් කපන්න ගියාද මේ වඳුරා?
ඔය කතාවේ කිඹුලෙක් නැද්ද?
ආර්ථික පුනර්ජීවනය සඳහා පැහැදිලි සැලැස්මක් නොමැතිව සහ රජයේ කූඩැල්ලන්ගේ බලඇණියක් නඩත්තු කිරීමේ සැලැස්මක් නොමැතිව NPP වඳුරන්ගේ හමුදාවක් දැන් මුළු රටම වසර 10 ක් ආපස්සට ගෙන යන බව පෙනේ...
වඳුරෙක්ගෙන්වත් ආරක්ෂා කරගන්න බැරි ආරක්ෂක අංශ ද විදුලිබල මණ්ඩලයට ඉන්නේ... ඊට ලොකු දෙයක් වුණත් ඔහොම තමයි. පැය 24 ම ආරක්ෂාව තියෙන බව ඇත්තද?
රටේ ක්‍රියාවලියන් බිඳවැටීමට හේතුව වඳුරු නඩයකට රට බාර දීමම තමයි.
සුවර් එකටම ඌ රත්තරන්ගේ නෑදෑයෙක්. වඳුරා, උපපොලේ වයර් කපන්න යන්න ඇති. එතකොට කරන්ට් වැදිලා.
වඳුරාට මොකද? මොනවද එයාට වෙලා තියෙන්නේ...!
රට වඳුරට - අපි අඳුරට....
පරණ ඒවා මතක් වෙලා ගිනි තියන්නවත් ගියාද?
විදුලිය බිඳ වැටීමට හේතුව ඇත්තටම වඳුරා පානදුර විදුලි උපපළට ඇතුළු වීමද? නොරෙච්චෝලේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වීමද? ඇත්ත මොකක්ද?
සජබ, සිලින්ඩර, පොහොට්ටු
අර උගන්ඩාවේ වානරීද දන්නේ නැත . එයත් කලුතරනේ
මුන් කෙබර ඇද බානවා