
(ජේ.කේ.එල්.චාමින්ද)
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පැමිණි දකුණු පළාතේ ජනතාවට ආපසු අගනගරය බලායාම සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් අද (15) පෙරවරුවේ සිට පැවතියේය.
තදබදයකින් තොරව මගීන්ට ගමන් පහසුව සලසා ගැනීමට එමගින් අවස්ථාව උදාවි තිබුණි.
දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වන බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය වූ අතර ගාල්ල දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණු අතර මගින් අතර තදබදයක් නොපැවතුණි.
මීට අමතරව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථද ප්‍රමාණවත් පරිදි ධාවනය සදහා යොදවා තිබුණි.
කෙසේ වුවද අවුරුදු නිවාඩුවත් සමග නෑදෑ ගමන්බිමන් යාම මෙන්ම විනෝද චාරිකා වැනි කටයුතු වලට ජනතාව යොමු වීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කාර්ය බහුලතාවයක් දක්නට ලැබුණි.
2025 දෙසැම්බර් මස 18
18
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ එන්න ඇති පදම් බස්
jabos Tuesday, 15 April 2025 03:30 PM
පදම් බස් නොමැතිව සාමාන්‍ය බස් දමන්න බැරිද?
Basthiyan Tuesday, 15 April 2025 06:06 PM
ඇතිපදම් බස් කිව්වම කොහෙන් හිනාවෙන්නද මන්දා ඇත්තටම 18 සිකුරාදා නිවාඩු දවසක් කියලා 15 නිවාඩු දුන්නේ නැහැ. ඉතින් 15 වැනි දිනයේ සේවයට පැමිණි අයට ආපසු යන්න පිටකොටුව ලංගම බසුත් නැහැ පුද්ගලික බසුත් නැහැ..