IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ

(ජේ.ඉඳුරුවගේ)

තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික  මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක්  භාවිතා කරන බැවින්  වාහන ගමනාගමනයේදී එම  මාර්ගයේ  කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව කොළඹ දෙසින් ගාල්ලට ගමන් ගන්නා වාහන කහව, මීටියාගොඩ, කිරලගහවෙල,අලුත්වල,ගෝනාපිනුවල හරහා කුමාරකන්දෙන් ගාලු පාරට පිවිස  හෝ ගෝනාපිනුවල සිට  හික්කඩුව මාර්ගයෙන් ගාලුපාරට පිවිසීමෙන් ගමන් කළ හැකි බව පොලීසිය දැනුම් දෙයි.

 ගාල්ලෙන් කොළඹ දෙසට යන වාහන එම මාර්ග සටහනේ ප්‍රතිවිරුද්ධ දෙසට  ගමන් කළ හැකි බවත් පොලීසිය කියයි.



අදහස් (0)

කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 669 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site