
(ජේ. ඒ. එල්. ජයසිංහ)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පූජනීය පරිශ්‍රයේ දී අද පෙරවරුවේ ,කාවන්තිස්ස හස්තියා සිහිකර පහන් දැල්වීමට පැමිණි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.
පරිසර සුරැකුම් හා විද්‍යා ගවේෂණ සංවිධානය නම් වූ සංවිධානයක පිරිසක් විසින් විශාල බැනරයක් ප්‍රදර්ශණය කරමින් පවත්වන්නට යෙදුණු කාවන්තිස්ස හස්ති සැමරුම සඳහා අවසර දිය නොහැකි බව පොලීසියෙන් සංවිධායකයන්ට දැනුම් දීමෙන් පසුව එම පිරිස එක්ව එම ස්ථානයේදී මහජනතාවට විවිධ වර්ගයේ පලතුරු පැල බෙදා දීමේ වැඩ සටහනක් ඉතා සාමකාමීව පවත්වන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සංවිධානය මෙහෙයවන්නේ අලිද, කෝටිද, වලස්සුද? නැත්තම් කකුල් දෙකේ නරිද?
මට හිතෙන හැටියට අපේ රටෙ තවම ගොත්‍රිකයො ඉන්නව කියන එක. මොක, කාවන්තිස්ස ඇතාට පින්සිදුවන්නට සහ පිපැමිනවීමට බැනර් අවශයද? මේ පහත් මානසික ලෙඩ්ඩුනව මානසික රෝහලකට බාරදිය යුතුයි
ඔව්.ගොන් හැත්ත කාවන්තිස්ස නමටත් බයයි.අපි කීවා සිහිකරල කාවන්ව එකපහනක් දල්වන්නෙ කියල.එපා කීවා.උන් කාවන්ගෙ පොටෝ වලටත් බය උන්
මෙය නිති විරොදියි මෙයෙන් හැගෙන්නේ ආන්ඩුව අතින් යමි වරදක් හෙි සතාට සිදු වි ඇති බවයි ,එසේ වෙතොත් ආන්ඩුවට එම සතාගේ ආනුබාවෙන්ම අභාවයට යනු ඇත...