
(ලාල් එස්. කුමාර)
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල මාර්ගයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධතාවයක් ආරම්භ කළේය.
විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර රාත්‍රී 10 .00 වසා තැබීමට පාලනාධිකාරිය විසින් ගත් තීරණයට එරෙහිව සිසුහු විරෝධයේ යෙදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් 24 ඇරලා තියන්නද ඕනේ?
මල්ලිකා කාලෙකින් මොනවත් කරේ නැහැනේ. අනේ කොල්ලෝ, පෙන්නන්නත් එක්ක මොනවහරි ටිකක් කරපල්ලා හොඳේ. කැලණියේනේ.
උද්ගෝෂණ ,විරෝධතා ,නවක වද,වර්ජන මිසක් වෙන දෙයක් ඇත්තෙම නැතුව ඇති.