IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා

 (ජේ.කේ.එල්. චාමින්ද)

 ගාල්ල  ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය  විසින්  රුපියල් මිලියන 23.6කට ආසන්න  කල්ඉකුත්වු ඖෂධ  වෛද්‍ය සැපයුම් තොරතුරු  කළමණාකරණ  පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව  භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු  මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 රුපියල් මිලියන 23.6කට ආසන්න  ඖෂධ කල්ඉකුත්වි ඇති බැව්  කමිටු වාර්තා මගින්  අනාවරණය වි තිබුණි.

2016 වර්ෂයේ සිට  ක්‍රියාත්මක  වු  වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින්  කල් ඉකුත් වු ඖෂධ  වසරක් තුල  හදුනාගෙන  අපහරණය සදහා කටයුතු කළයුතු බව  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයේ  දක්වා තිබුණි.

කල්ඉකුත්වු ඖෂධ අපහරණය කොට  මුදල් රෙගුලාසි 102 සිට  109 ප්‍රකාරව  පොතෙන් කපා හැරිම සදහා  සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත  යොමුකළ යුතු බව එම චක්‍ර ලේඛයේ සදහන්ව තිබුණි.

 ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

 



අදහස් (1)

කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා

ජිල්බු Sunday, 30 March 2025 03:04 PM

ඕවට සම්බන්ධ අයගේ රස්සාවල් මකල දාන්න. එතකොට සමහර වෙලාවට මකපු තොරතුරු මතුවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site