IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කීරී සම්බා හිඟයට හේතුව ඩඩ්ලි කියයි


(සුජිත් හේවාජුලිගේ)

කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.

නාඩු වී වැඩියෙන්  වගා කර  ඇති නමුත් කීරි සම්බා  වගා කර ඇත්තේ ඉතා අඩුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ ප්‍රශ්නය මැද පාලන මිලක් නියම කිරීමෙන්  විශාල අර්බුදයක් මතුවුණු බව පෙන්වා දෙන සිරිසේන මහතා පාලන මිල ඉවත් කිරීම නොකිරීම රජයට අයිති කාර්යයක් බවද  සඳහන් කළේය.



අදහස් (6)

කීරී සම්බා හිඟයට හේතුව ඩඩ්ලි කියයි

අන්_ර Monday, 06 October 2025 12:22 PM

තවසැරයක් මේසෙට ගහලා පාලන මිල වැඩිකරලා... ඕනෑ නම් කියන්න. ලැජ්ජා වෙන්න එපා. මට ලැජ්ජත් නෑ...

:       1       33

de silva Monday, 06 October 2025 12:55 PM

කීරිසම්බා හිගයට හේතුව ඔබ සහ ඔබගේ මිත්‍ර මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් දෙදෙනා වන මිත්‍රපාල සහ සිරිපාල විසින් අධික ලාභ ලැබීමේ චේතනාවෙන් කිරි සම්බා සඟවා රටේ නැති කිරි සම්බා හිඟයක් මවා පෑම නිසා බව නොදන්නේ කවුද? මේ ගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න හැමෝම කීරි සම්බා වසරක් තුළ කන එක නතර කරන්න. මේ මහාපරිමාණ සහල් වෙළෙන්දන් 3 දෙනාගේ නිෂ්පාදන වර්ජනය කරන එකත් මේකට එක විසදුමක්... මේ මාෆියා කාරයින්ට ඔබ කන බත් පතේ සහල් මිල නියම කරන්න ඉඩ දීලා උඩ බලාගෙන ඉන්න එපා... අර බිත්තර වලට ගත්ත වගේ දැඩි පියවරක් රටේ ජනතාව එකතුවෙලා ගතහොත් මේ ගොල්ල මට්ටු කරගන්න පුළුවන් නැතිනම් හැමදාම මේ ගොල්ලගේ වහල්ලු වගේ ජීවත් වෙන්න තමා අපට වෙන්නේ.., එදා බිත්තර වර්ජනය නොකළා නම් අද බිත්තරේට රුපියල් 60 කට වැඩි මිලක් ගෙවන්න අපට සිදු වෙනවා...

:       33       18

ගුණරත්නTuesday, 07 October 2025 07:18 AM

ඒ මනුස්සයා හඳ පෙන්නුවාම තමුන්නාන්සේලා රිදිලා වැරැද්ද පෙන්නපු එකාට බනිනවා. ඒ මනුස්සයා පෙන්වාදුන්න හිඟයට හේතුව. මේ ආණ්ඩුව කෝටි ගානක් වියදන් කරලා ගබඩා හදලා හාල් එකතු කරා නේ මෝල් කාරයෝ මෙල්ල කරන්න කියල? එතකොට ඒ පියවර වලින් වැඩක් වෙලා නැද්ද?

:       0       0

සිල්වා Monday, 06 October 2025 01:01 PM

ඔබතුමන්ලා ප්‍රශ්න ඇතිකර මුදල් හම්බ කරන්න උත්සාහ දරනවා මිස විසදුම් සෙවීමට නොවෙයි. හරියට මීට වසරකට පෙර ඔබතුමත් එකතු වෙලා නොවේද පාලන මිල නියම කර ගත්තේ...

:       26       17

සුමේධ Monday, 06 October 2025 07:32 PM

ඔබතුමාගේ ෆැක්ටරි එකෙන් කිලෝ ලක්ෂ ගණනින් අපනයන කරුවන්ට කීරි සම්බා දෛනිකව විකුණන එක අපි දන්නවා. ඒකත් ඉතා ඉහළ මිලකට විකුණන බව අපි. හැමෝම දන්නා රහසක්...

:       0       0

සාලිය Tuesday, 07 October 2025 07:55 AM

අහවල් එකටද කීරි සම්බා, කිසි ගුණයකුත් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site