IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රිප්ටෝ මුදල්: මහ බැංකුවෙන් තීරණයක්

(සුජිත් හේවාජුලිගේ)

ආන්දෝලනයට තුඩු දී ඇති ක්‍රිප්ටෝ මුදල්  සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ යුතු  විද්‍යාත්මක  ආකාරය  පිළිබඳව  ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කරන්නැයි  ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත.

මේ අවශ්‍යතාව දැනුම් දෙමින් ශ්‍රී ලංකා  මහ බැංකුව   මුදල් අමාත්‍යාංශයට ලිපියක්ද  යොමුකර ඇත. මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන්  රජය පාර්ශ්වයෙන් ද එකඟතාවය  ලැබී  ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින්   පැවසේ.

රජයේ අමාත්‍යවරුන්  ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශයන්හිද  ක්‍රිප්ටෝ මුදල් ආයෝජන කර ඇති බවට සඳහන් කර තිබීම  හේතුවෙන්  පසුගිය දිනවල මෙම මුදල්  සම්බන්ධයෙන් සමාජයේ  දැඩි කතාබහක්ද  නිර්මාණය විය



අදහස් (2)

ක්‍රිප්ටෝ මුදල්: මහ බැංකුවෙන් තීරණයක්

අමා Sunday, 05 October 2025 09:52 AM

එහෙම කලේ නැත්නම් ඊලග ආන්ඩුවකින් වසන්ත සහෝ හිරේනෙ.

:       0       0

Lalith Monday, 06 October 2025 08:41 AM

ක්‍රප්ටෝ ගැන තිරණ ගැනිමේ දී ඇමරිකානු එක්සත් ජනපදය බදු සහන සදහා බලපාන බව සඳහන් කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site