
(යොහාන් භාසුර)
වෙළඳපොලේ විකිණීමට ඇති කාබනික නිෂ්පාදන නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මැදිහත්වීම සහ දැනට පවතින නීති යාවත්කාලීන කිරීමේ වැදගත්කම පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර විශේෂ සාකච්ඡාවක් එම අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී කාබනික නිෂ්පාදන සම්බන්ධව වෙළදපොල තුළ පවතින ගැටළු, එම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂා කරමින් පාරිභෝගිකයා නොමග යවන වෙළදුන් සම්බන්ධයෙන් අධිකාරිය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධව අවධානය යොමු කළ අතර වෙළදපොල තුල පාරිභෝගිකයන්ට ගුණත්වයෙන් යුත් කාබනික නිෂ්පාදන අලෙවිකිරීම ප්‍රවර්ධනය , නිෂ්පාදනයන් සහතිකකරණය , නිෂ්පාදකයන් ලියාපදිංචිය , අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය , පාරිභෝගිකයා ආරක්ෂා කිරීම තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
2025 නොවැම්බර් මස 04
793
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කාබනික නිෂ්පාදන නියාමනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් වෙයි