පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයෝ කැලණිය මගුරුවිල බෙහෙත් ගබඩාවක් අද (22) නිරීක්ෂණය කළහ.
බෙහෙත් නිසි ක්‍රමවේද අනුව ගබඩා කරන්නේද එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය එලෙසින් රැකෙන්නේද යන්න සොයා බැලීමට කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති, රංජන් රාමනායක, අශෝක් අබේසිංහ ඇතුළු පිරිසක් එහි ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසයේ පළමුවරට සිදුවුන දෙයක් මගේ හිතේ. ඉතාම වටිනා ඉදිරි පියවරක්. කමිටුව ඉදිරියට ඇවිත් නිලධාරීන් කියන දේවල් ඇත්තද කියල ඔන්න ඔහොම පරීක්ෂා කරනවා නම් බොරු කියන්න බය වෙනවා. (බ)