
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
කොළඹ කිංග්ස්බරි හෝටලයේදී IMRA පදනම විසින් සංවිධානය කරන ලද "IMRA විශිෂ්ටතා සම්මාන 2025" උළෙලට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය එසේ ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව පුරා විහි දී සිටින මුස්ලිම් කාන්තාවන්ගේ නොසැලෙන දායකත්වය අගය කරන අතර මෙවැනි කාන්තාවන් සඳහා ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට මෙන්ම විශිෂ්ටත්වය සඳහා යන ගමනේ ඔවුන්ගේ කැපවීම සහ ධෛර්යය ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබාදීම සඳහා IMRA පදනමේ දායකත්වය අගය කළ යුතු බවත් ඇය පැවසුවාය.
නීති,සෞඛ්‍ය සේවා මෙන්ම අධ්‍යාපනය, මාධ්‍ය අංශ සහ ව්‍යවසායකත්වය දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියාවේ නිරතව සිටින මෙම කාන්තාවන් අපගේ සමාජයේ සිටින සාමාන්‍ය පිරිසක් පමණක් නොවේ, ඔවුන් එම ක්ෂේත්‍රවල අනාගත නිර්මාණකරුවන් බවත් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා අංශ ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල ව්‍යවසායකත්වයේ කැපී පෙනෙන නවෝත්පාදනයන් මෙන්ම කැපවීම් දැකිය හැකි බවත් ඇය සදහන් කළාය.

2025 දෙසැම්බර් මස 04
119
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට පරිසරය හදනවා
මෝල්ලතා Tuesday, 08 April 2025 12:30 PM
සවිබල ගන්වන්න රටපුරා ව්‍යායාම මධ්‍යස්ථාන විවෘත කරන්න. වේට්ස් කරල ඇඟ හැදුනම කලත්‍රයොත් බයවෙනවා.