IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කැනඩාවේ හැදූ ස්මාරකයට විජිත විරෝධය පළ කරයි

(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතාට දැනුම් දුන්නේය.

කැනඩා මහ කොමසාරිස්වරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ දී අද සිදුවිය.

ශ්‍රී ලංකාවට එල්ල කරන පදනම් විරහිත ජන සංහාර චෝදනා ප්‍රතික්ෂේප කරන බවද විජිත හේරත් මහතා මෙහිදී කීය.



අදහස් (11)

කැනඩාවේ හැදූ ස්මාරකයට විජිත විරෝධය පළ කරයි

Asela Wednesday, 14 May 2025 04:55 PM

දෙමළ කැනේඩියානුවන් සහ ඩයස්පෝරාව විසින් උසිගන්වා ඇති බවත්, ශ්‍රී ලංකාව සිතියමේ කොහේදැයි නොදන්නා කැනේඩියානු දේශපාලනඥයන් ගෙන ඒම මෝඩ කතා කිරීමට පුරුදු වී මැතිවරණවලට පෙර තබුතේගම මිනිසාට අනුග්‍රහය දැක්වූයේ මෙම දෙමළ ඩයස්පෝරාවයි. කැනේඩියානු අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ සහ දෙමළ ඩයස්පෝරාවේ පූර්ණ ආශිර්වාදය ඇතිව, ඉල්ලීම්වලට යටත් වී මෙම ස්මාරක ඉදිකරති. විදේශ අමාත්‍ය විජිත මේ පිළිබඳව තානාපතිවරයා සමඟ සාකච්ඡා කිරීම හොඳයි, නමුත් ඔහු දැඩි ලෙස පෙනී සිට එය ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි.

:       0       0

මහසෙන් Wednesday, 14 May 2025 05:14 PM

විරෝදයට බය වෙච්ච පාර අන්න ස්මාරකය කඩලා ඉවත් කරලලු.!!!

:       0       0

saman Wednesday, 14 May 2025 05:24 PM

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් නොවේ. මෙය ද්‍රවිඩ ඊලාම් වාදීන්ගේ කිසිදින ඉටුකරගැනීමට නොහැකිවූ ඊලාම් සිහිනයේ ස්මාරකයක් පමණි. ලෝකය විසින් මෙය පිළිගැනීමකට ලක්වන්නේද නැත. එය කැනඩාවේ සිටිනා ද්‍රවිඩ ඊලාම් වාදීන්ට ස්මාරකයක් පමණි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් කැනඩාව 51 states බවට පත්කර ගතයුතු බව මතය හෝ අදහස පිලිබදව කැනඩියානු ,මහකොමසාරිස් වරයාගෙන් විදේශ ඇමතිවරයා විමසා සිටියේද ? ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රුම්ප් කැනඩාව 51 states බවට පත්කර ගැනීමට නොකකිවූ නිසා Washington නගරයේ කැනඩාවේ ස්මාරකයක් ගොඩනැගීමට සුදානම්ලු.

:       0       0

යෝගා Wednesday, 14 May 2025 06:21 PM

ඕක හැදුවේ ඔයගොල්ලන්ගේ කොටි ඩයස්‌පෝරා යාලුවෝ නෙමෙයිද?

:       0       0

Lal Wednesday, 14 May 2025 06:39 PM

කිසිම පෞරුෂයක් නැති ... කඩදාසි විදේශ ඇමතියා... ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න..

:       44       21

JanahithaThursday, 15 May 2025 07:58 AM

ඔහේ ඉගෙන ගත්තේ මිද්දෙණියේ විශ්වවිද්‍යාලේද? හැමෝම සුදුද දැන්? ඔහෙ ලඟදී ගමේ ගියා කියලා, ඔහෙගේ තාත්තාගේ ගෙදර ඉංග්‍රිසියෙන් කතා කරනවද? අනේ හොඳයි , නොදකින් වහල් මානසිකත්වය!

:       0       0

fairoos Wednesday, 14 May 2025 06:46 PM

අනේ යෝගා දැන්වත් මාලිමාව රජයක් ආවාට සතුටු වෙන්න.

:       17       25

අරවින්ද මොණරවිල Wednesday, 14 May 2025 07:05 PM

දේශපාලන ළදරුවන්ගේ කතා අහලා වැළළුණු හාදයෝ කොහේද අප්පා දැන් ඉන්නේ...? කදිරගාමර් කෙසේ වෙතත් මහින්ද සමරසිංහලාට හා අලි සබ්‍රීලාට රාජතාන්ත්‍රික දේශපාලන ඉගෙන ගන්න පුළුවන් වෙයි තව ටික කාලයක් ඉවසීමෙන් බලාගෙන හිටියොත්...!

:       19       23

so sadThursday, 15 May 2025 11:37 AM

Dobi මහත්තයා තමුන්ගේ පුස් වෙඩිල්ලට කියලා පුළුවන් නම් ඔය ස්මාරකය අයින් කරවලා රාජ්‍ය තාන්ත්‍රික භාවය ගැන උගන්නන්නකෝ

:       0       4

Samare Thursday, 15 May 2025 05:23 PM

කොච්චර කාලයක් ඉන්න කියලද අරවින්ද කියන්නේ? අන්න ජනාධිපතිතුමා කියනවා ඒගොල්ලන් ආණ්ඩු කරන හැටි ඉගෙනගන්න ගමන් රට ගෙනියන්නේ කියලා. කාගෙන්ද දන්නේ නෑ නේද ඉගෙනගන්නෙ. ඔයා මෙතන තනියෙන් කෑගහන්න ඉස්සෙල්ලා ඔයාලගේ ලොක්කො මොනවද කියන්නේ කරන්නේ කියලා ඉස්සෙල්ලා හොයන්න. ඊට පස්සේ අපිට උගන්වන්නකෝ.

:       0       0

Toni Thursday, 15 May 2025 12:47 PM

හොඳ නිර්මාණයක්

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1684 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site