IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි

(ටී.කේ.ජී.කපිල )

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවකු , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙසේ කැනඩාවට පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35 ත් - 40 ත් අතරේ පසුවන , කොළඹ , කළුතර , බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පදිංචි රජයේ සේවකයින් , ව්‍යාපාරිකයින් සහ මෑතකදී  විදේශ ගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි .

සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබී ඇත .



අදහස් (5)

කැනඩාවට පනින්න හැදූ 11ක් ගුවන්තොටේදී අල්ලයි

Jayasekara Tuesday, 25 March 2025 09:01 AM

හරි ෂෝක් විදේශ සේවා නියුක්ති කාර්යංශය

:       0       4

මැක්ස් Tuesday, 25 March 2025 11:40 AM

සමහර විට මේ අය කැනඩාවට යන්න උත්සහා කරන්න ඇත්තේ මාලිමා ආණ්ඩුවට ඩොලර් එවන්න වෙන්න බැරි ද! මාලිමා කැචර්ලා රටට කෙසේ වෙතත් පක්ෂෙට පුදුම ආදරයක්, ලැදියාවක්, වහල් බාවයක් තියෙන උදවියනේ!

:       1       2

රම්බොඩ Tuesday, 25 March 2025 01:34 PM

මිනිසුන් හිතාගෙන ඉන්නේ කැනඩාවේ කප්රුක තියෙනවා. ගිය ගමන් අවශ්‍ය දේවල් කඩාගන්න විතරයි තියෙන්නෙ කියලා.

:       0       4

Kamal Koyrala Tuesday, 25 March 2025 02:43 PM

ඔය ප්‍රශ්නයත් කෝපා එකට දැන්ම යොමු කරන්න.

:       0       0

sarath Tuesday, 25 March 2025 03:22 PM

කරුණාකරලා යන කෙනෙකුට යන තැනකට යන්ට දෙන්ට. ලනක්වේ ඉඳලා හිඟා කන්ටද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 421 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site