(එම්.සුසිල් ප්‍රියන්ත)
අම්බලන්ගොඩ රන්දොඹේ නිවාඩු නිකේතනයක කාන්තාවක් සමග ලැගුම් ගෙන සිටි බලපිටිය මූලික රෝහලේ සේව්කයෙකු අද (31) පස්වරුවේදී අභිරහස් අයුරින් එහි කාමරයක් තුළ මියගොස් සිටියදී සොයා ගත්බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ මියගොස් සිටියේ පනස් අට හැවිරිදි රත්ගම පදිංචි බලපිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්යාල කාර්ය සහයකයෙකි.
මිය ගිය තැනැත්තා හික්කඩුව පදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි කාන්තාවක් සමග මේ නිවාඩු නිකේතනයේ කාමරයක ලැගුම් ගෙන සිටියදී අභිරහස් අයුරින් මියගොස් තිබූ බවද පොලීසිය කියයි.
ඔහුගේ සිරුර සොයා ගන්නා අවස්ථාවේදී නිරුවත්ව සිටි බවද පොලීසිය කියයි. අම්බලන්ගොඩ පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
වයාග්‍රා වයසට නොගැලපෙන මාත්‍රා වලින් ගත්තම ඔවැනි මරණ සිද්ධ වෙනවා.මොහු හදවත් රෝගියෙක් වෙන්නත් පුළුවන් .වයසට නොගැලපෙන වැඩ
මිනිහා wවැඩි පුර තෘප්තිය සඳහා අධික මත්‍රව ගන්න අති
දැනට වසර හතරකට පහකට පෙර මිරිස්වත්ත ප්‍රදේශයේ ලැගුම්හලකදී ගුරුවරියක් සමග හිටපු කලාප අධ්‍යක්ෂ වරයෙක් උත්තේජන බෙහෙත් වැඩියෙන් අරගෙන ඔහොම කරගෙන තිබුනා ලොක්කන්ට එහෙම නම් මෙහෙම පොඩ්ඩන්ට එහෙම නොවෙයිද
නියම සේවකයෙක්. අන්තිම හුස්ම දක්වා වැඩ කරන්නට මහන්සිවෙලා.
මේ මහලු වයසේ වෙන ගයන බැරිය පෙරස් කිවුවලු .බැරි මගුල් නොකර ගෙදර හිටියානම් රෙදි නැතිව මැරෙන්න වෙන්නේ .දැන් ගෙදර මිනිස්සුන්ගෙත් රෙදි ගලවලයි මෙයා ගිහින් තියෙන්නේ
බොහොමයක් විට හෘදයාබාධයකින් වෙන්න පුළුවන් . බොහොමයක් පිරිමින් විශේෂයෙන් වියපත් උදවිය කාන්තාවන් සමග යහන්ගතවෙන්න කලින්, තමන්ගේ නොහැකියාවන් වහගන්න Sildenafil වර්ගයේ ව්විධ පෙති ගිලින්න පුරුදුවෙලා ඉන්න බව නිතර අහන්නට ලැබෙනව. ඒකෙන් විශේෂයෙන් වයසක අයට හෘදයාබාධයක් හැදෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. මේ පෙති වලින් රුධිර පීඩනය වැඩිකරනව. මහන්සියේ උච්චතම අවස්ථාවේදී හදවත පුපුරායන්න ඉඩකඩ වැඩියි. දැන් බිරිඳක් ඉන්නවනම් මිනියවත් ගෙදරට ගනීද දන්නෑ. වර්තමාන සංස්කෘතියට අනුව ජීවත්වෙන්න පුරුදුවෙන්න.
පව්...!
මොහු සමඟ සිටි කාන්තාව නම බේරා ගෙන පැන ගත්තේ කොහොම ද? මරණයට සාය වු බව නඩු පවරන්නේ නැද්ද?