
(රෝෂන් තුෂාර)
සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපලක් සන්තකයේ තබා ගත්තේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒකනායක වලව්වේ අසේල සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූ ජන ලක්මාලී මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිස මේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රුපියල් මිලියනය බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින ලෙස නියම කළාය
2009 වසර සිට 2016 වසර දක්වා ප්‍රාදේශීය සභාපතිව කටයුතු කළ සැකකරු එක් වර්ෂයක් ඇතුලත සිය වැටුපෙන් උපයාගත නොහැකි දේපළකට උරුප් උරුමකම් කියන ලදැයි සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර විමර්ශන අවසන් බවට අල්ලස් කොමිසම කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd