IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක

(කාංචන කුමාර ආරියදාස)

පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන්නැයි වනජීවී නිලධාරීන් දැනුම්දීම හේතුවෙන් එම සතා ආහාර හිඟයකට මුහුණ දී සිටින්නේ යැයි ජනතාව පවසති.

‘කණ්ඩලමේ හැඩකාරයා’ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී විටෙක වැව දියවර මත නිදාගනිමින් නැවතත් නැගිටිමින් සිටින බවත් කෙසේ වෙතත් ප්‍රදේශයේ කිහිපදකු ඉතා සුළු ආහාර ප්‍රමාණයක් අලියා වෙත සපයන බවත් ජනතාව කීහ.

ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් මාස ගණනාවක සිට කණ්ඩලමේ හැඩකාරයා දැඩි අසාධ්‍ය තත්වයේ පසුවෙද්දී ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීම මත වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකම මෙම වන අලියාට ප්‍රතිකාර කළ බව කී ඒ මහතා පරිසර අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා කණ්ඩලමේ හැඩකාරයාගේ සුවදුක් බැලීමට පැමිණි බවත් ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් ගිරිතලේ පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසිය.

“මෙම සතාට අවශ්‍ය තන්තු සහිත ආහාර, විවිධ ආහාර ලබාදීමෙන් ප්‍රතිකාරවල ප්‍රතිඵල නැතිව යන්න පුළුවන්” යැයි පැවසීය.

 



අදහස් (1)

කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක

fairoos Thursday, 17 July 2025 11:47 AM

ඉක්මනින් ප්‍රතිකාර කරන්න බැරිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site