
(සජීවා කෝට්ටගොඩ සහ බණ්ඩාර තල්පත්වැව)
ගුවන්තොටුපොළේ දී භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා ඇතිව කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මහව දී පැවසීය.
අමාත්‍යවරයා මෙසේද කීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ගැනීමට කටයුතු කරනව. බලයට පත්වූ දින සිට නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග ගනිමින් සිටිනව. එය සිදු කරන්නේ කෙනකුගේ තරාතිරම බලා නොවෙයි.
නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි කියන ක්‍රමය කවුරුත් දන්නවා. දුබලයාට එක නීතියකුත් බලවතාට එක නීතියකුත් ක්‍රියාත්මක වීමට ඉඩකඩක් නෑ. . යම් කෙනෙක් නීති විරෝධීව කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් මැදිහත්වීම් කර ඔහුව නීතිය රැහැණට හසුකර ගැනීමට සියලු පියවර ගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් පච හලන්න එපා හලෝ !!! නීතිය සැමට එක නම් ...රනිල් වික්‍රමසිංහගේ බිරිඳගෙන් ප්‍රශ්න කරන්න පොලිසිය ගෙදරට යැව්වේ ඇයි ? බෙල්ලෙන් ඇදගෙන පොලිසියට ගෙනෙන්නේ නැතිව. දැන් දැන් මහජනතාවට ඔබලාගේ පානි ඇතිවෙගේනේ එන්නේ. ඔබලා දුශිතයින්ට,වැරදි කාරයන්ට දඬුවම් කරන්න අදි මදි කරන්න ගත්තොත් ..අපි දුශිතයින්ට අපරාධකාරයන්ට මහා පාරේදී දඬුවම් කරනවා... බොරු හාමුදුරුවන්ට දඬුවම් කරන්න මහානායක හාමුදුරුවන්ගෙන් අහන්න ඕන නැහැ , කුඩු ගෙනාපු උන්ගේ සිවුරු බලෙන්ම ගලවලා ,කන පැලෙන්න දෙකක් දීලා ,පු ** පයින් ගහලා රිමාන්ඩ් කරන්නේ නැතුව.
“මාළුවා ගඳ ගහන්න පටන් ගන්නේ ඔළුවෙන්” කියන කතාව තියෙනවානේ. ඔළුවත් ගඳයි, වලිගෙත් ගඳයි—ගඳ නැති තැනක් හොයාගන්න අමාරුයි. ඒත් ඇමතිතුමා උත්සාහ කරලා බලන්නකෝ, මාළුවගේ ගඳ නැති තැනක් හොයාගන්න පුළුවන්ද කියලා. ගුඩ් ලක්
ආ..නීතිය හැමෝටම සමාන නිසාද CID එක මෛත්‍රී නෝනාගෙන් ගෙදරටම ගිහින් කට උත්තර ගත්තෙ. බයිල එපා මහත්තයෝ.
නීතිය සැමට සමාන නම්, මම කුඩු ගෙනාවොත් ඒත් මහනායකලගෙන් අනුශාසනා අරගෙනද නීතිය ක්‍රියාත්මක කරන්නෙ? නීතියට මහනායකලත් යටත් වෙන්නෙ නැද්ද? මහනායකල කුඩු ගෙනාවොත් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?
පූජ්‍ය පක්ෂය කවුරුත් සැක කරන්නේ නැති නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උන්වහන්සේලා භාවිතා කළාද කියලා සැකයි.
මොකටද? මේ ඇත්ත හාමුදුරුවෝද කියලා දන්නවද?
මහා නායක හිමිවරුන්ගෙන් අවසර ගන්න දෙයක් නැහැ , මහා නායක හිමිවරු එකතු වෙලා ඔවුන්ව ඔවුන්ව ශාසනෙන් පිටුවහල් කරලා ප්‍රසිද්ධ ප්රකශේකුත් කරලා ඉවරය , දැන් සිවුරු ගලවල ගිහි ඇදුම් අන්දලා , මත්ද්‍රව්‍ය වැරදි වලට ගිහියන්ට දඩුවම් දෙන ආකාරයට නීති මගින් කටයුතු කරන්න ,
ඥානසාර හාමුදුරුවන්ගෙන්ත් උපදෙස් ගන්න පුළුවන්. මුස්ලිම් ප්රජාවත් මේ ටික උපදෙස් අනුගමනය කරගෙන ඉන්නවා කියලා හිතෙනවා.
නීතිය සැමට එක සමානයි කිව්වට රන්වල කාර් එක හප්පපු වෙලාවේ එයාගෙත් බීලද කියන එක ඒ වෙලාවෙම හොයන්න තිබුණා නේද.
සිවුරු දාගත්ත පලියට භික්ෂුන් වෙන්නේ නැහැ. භික්ෂුන්ට තියා රටේ කිසිම කෙනෙකුට කරන්න බැරි මත් කුඩු ජාවාරමකට අහු වුනා නම්. හිරේ ට දාන්න. විශේෂයෙන් , මේ වගේ සිද්ධි වලට අහුවෙන , සිවුරු හොරු ඉන්නවා නම් සිවුරු ගලවල ම හිරේ දාන්න අද ගන්න දැඩි තීරණය ,හෙට ට සුභ ලකුණක් වෙයි
මොකටද මහා නායකගෙන් අහන්නෙ????මහන කරනකොට විනය කියලා දීලා නෑ,,,, රටටම පෙන්න එල්ලලා මරන්න,,එතකොටවත් මුන් හැදෙයි,, මගෙ විස්වාසය ඹය සිවුර යට ඉන්න දෙකෙන් පන්ගුවක් හොරු කුපාඩියො මැරැයො පාතාල කාරයො පිස්සො කුඩු කාරයො අන්‍යය ආගමිකයො,,,,
අනේ මේ බොරු නොකියා පලයන් මහත්තයෝ යන්න. , මගෙන් අහගන්න එපා හොඳවයින් දෙකක්.නීතිය සැමට එක නම් කොහොමද රනිල්ගේ ගෑනිගේ කටඋත්තර ගන්න පොලිසියේ නිලධාරීන්ව රනිල්ගේ ගෙදරට යැව්වේ ? මීට පස්සේ මගේ මිනිහා කසිප්පු පෙරලා අහුවුනාම, බෝම්බ ඔතලා අහුවුනාම,මිනිස්සුන්ගේ කටකපලා අහුවුනාම ,මිනිස්සුන්ට බෝම්බ ගහන්න කොන්ත්‍රාත් අරගෙන අහුවුනාම... මගෙන් කටඋත්තර ගන්න පොලිසියට එන්න කියන්න එපා ,හරිද ? මගෙන් කට උත්තර ගන්න ඕනානම්, රාළහාමි කෙනෙක් රාලහාමිනේ කෙනෙකුත් එක්ක අපේ ගෙදරට එවන්න ඕනා. ආයේ නොකීවයි කියන්න එපා.දන්නවනේ මගේ වැඩ කිඩ ? මම යැස්මින් ! ඔය ඕන කෙරුමෙක්ගේ කලිසම ඔලුවෙන් ගලවන්න පුළුවන් මට.