(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොළඹ 3 , කොල්ලුපිටිය පටු මග වෙනත් පුද්ගලයකුට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා රුපියල් ලක්ෂ 500 කට විකුණූ වූ බව කියන 83 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .
පොලිස්පතිතුමාට ලද පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
එම වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මාලිගා කන්ද අධිකරණය වෙත 2021 වසරේදී කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින්අනතුරුව සැකකාරිය බත්තරමුල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාස සංකීර්ණයකදී අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කූඨ ලේඛන සකසා ඉඩමක් විකිණු කතක් අත්අඩංගුවට
ලූට මූස් Sunday, 02 March 2025 03:18 PM
එයාගේ නමේ ඩේසි කියලා කෑල්ලක් තියෙනවාද?
ගොබ්බංපිල Sunday, 02 March 2025 03:21 PM
ඒක මගේ කේස් එක නෙවෙයි හොඳේ….!
ගුණරත්න Monday, 03 March 2025 12:57 PM
වැඩිහිටි නිවාසෙක ඉන්න 83 ක් වයස නාකි මනුස්සයෙක්ට කූට ලේඛන හදලා සල්ලි වංචා කරන්න වුවමනා කමක් තියේද? ඕක කරපු නියම හොරු ටික රටෙනුත් පැනලා ඇති. වයසක මනුස්සයා කියවා බලන්නෙත් නැතිව අස්සන ගහන්න ඇති කියලයි මට හිතෙන්නේ.