IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝටි 47ක විදේශ දුම්වැටි විනාශ කරයි

(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473 ක් හේවත් රුපියල් කෝටි 47 කට අධික වටිනා විදේශීය දුම්වැටි ලක්‍ෂ 31 ක් අද (30) විනාශ කළේය.

මුතුරාජවෙල, ආයෝජන කලාපයේ පිහිටි අපද්‍රව්‍යවලින් විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය තුළදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කළේය.

මෙම දුම්වැටි තොගය යම්කිසි හෙයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් මිලියන 1419 ක් හෙවත් රුපියල් කෝටි 142 ක් පමණ තීරු බදු මුදලක් අහිමිවීමට ඉඩතිබූ බව එහිදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (ඩිජිටල් පරිවර්තන) සුදත්ත සිල්වා මහතා පැවසීය. 



අදහස් (2)

කෝටි 47ක විදේශ දුම්වැටි විනාශ කරයි

ලුම්බිණි Saturday, 31 May 2025 05:42 AM

දුම්වැටි රේගුවෙන් පිට වුණා නම් අලාභය රුපියල් කෝටි 142 ක් නම් මේවා අල්ලා ගැනීමෙන් අත් වූ ලාභය කීයද? අල්ලා ගත් රේගු නිලධාරීන්ට කොපමණ ගෙව්වාද? ඒ ගෙවීම් තුලින් රජයට වුනේ ලාභයක්ද? නැත්නම් පාඩුවක්ද?

:       1       2

donSunday, 01 June 2025 06:26 PM

මේවා විනාශ කිරීමට යන වියදම රේගු නිලධාරීන්ට ගෙවපු මුදල = රජයේ මුදල් නිකරුණේ වියදම් වීමක්.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site