
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් දමා ගොස් තිබියදී කොස්ගොඩ පොලිසිය භාරයටගෙන ඇත.
කළු සහ රතු වර්ණයෙන් යුත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් අවස්ථා දෙකකදී නිවස ඉදිරිපිටට සහ නිවස තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කට පුංචා පත්තු නොවීමෙන් වෙඩික්කරුවෝ පැනයති