
(සුමිත් පොතුපිටිය)
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්ගලයා ඔවුන් බේරාගැනීමට උත්සහ දැරීමේදී දුම්රියේ ගැටී ඇති බවත් කළුතර දකුණ පොලිසිය පවසයි .
අනතුරෙන් මියගොස් ඇති තරුෂ හසිත නැමැත්තා සිය දරුවා වඩාගෙන දුම්රියට පැනීමට යන බව සැලවී, රොෂාන් ජානක නැමැත්තා ඔහු පසුපස ලුහුබැඳ විත් ඇති බව සදහන් වේ.
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී ඔවුන් බේරාගැනීම සදහා උත්සහ කිරීමේදී තිදෙනාම දුම්රිය මාර්ගයට ඇදවැටී බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇති බවත් පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd