(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාසය අසල සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි
එම සැකකරු සමඟඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ගෑම් 105 ක් හොරෙයින් මත්කුඩු ගෑම් 125 ක් හා ප්‍රවාහනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත
පුද්ගලයෙක් යතුරුපැදියෙන් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් යමින් සිටින බවට බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු
Perakum Liyanagama Thursday, 31 July 2025 03:00 PM
තොරතුරු ලැබුණු හැටි කියන්න එපා ආයි තොරතුරු ලැබෙන්න නෑ.