
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන පරමානන්ද මාවතේ දී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ කාර්මියකයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දුව මහතා පැවසීය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.
කොටහේන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd