IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක්

(ඉන්දිකා  රාමනායක, යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

තොටලග කජීමා වත්ත ප්‍රදේශයේ පැල්පත් නිවාස ආශිතව අද (27)   ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදා ආරංචි මාර්ග පවසයි.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 10ක් ගිනි භටයන්  50 කට අධික පිරිසක් යොදවා ඇතැයිද ගිනි නිවන හමුදාව සඳහන් කරයි.

මෙම ගින්න රාත්‍රී  7.30 ට හටගෙන ඇති අතර මේ වන විටත්  ගින්න සම්පූර්ණයෙන්ම නිවා අවසන් කර නොමැත.

ප්‍ර⁣දේශයේ   මාර්ග පටු වීම නිසා විශාල ගිනි නිවන රථ වලට එම ප්‍රදේශයට ගමන් කිරීමට නොහැකි වී ඇති  හෙයින් . එය ගින්න නිවී මේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන්ව කරයි

කැලණි ගඟේ  තොටළග  ප්‍රදේශයෙන් වතුර ගෙන  බවුසර් රථවලට පුරවා වීමේ කටයුතු සිදුකරන බවද ගිනි නිවන හමුදාව පවසයි.

කජීමා  වත්තේ  පැල්පත් නිවාස   විශාල ප්‍රමාණයක් ඉදිකර  ඇති බවත් එම පැල්පත් ආශ්‍රිතව මෙම ගින්න හටගෙන පැතිර ගොස් ඇති බවද ගිනි නිවන හමුදාව කියයි.

 



අදහස් (0)

කජීමාවත්ත නිවාස සංකීර්ණයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site