
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන සංචාරකයන් ගමන් ගන්නා විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම සම්බන්ධව බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සුදුහුම්පොල ප්‍රදේශයේ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ප්‍රාවේශපත් ජාවාරම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන යන බවට පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තනුර දිසානායක සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන ආණ්ඩුවේ මන්ත්‍රීවරු හෙළිකළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම හාල්මැස්සෝ මට්ටමේ පරීක්ෂණ වගේ. තාක්ෂණික මහමොලකරුවන් තවම අනාවරණය වෙලා නැද්ද?