IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


එරිට්‍රියාවේ රඳවාගෙන සිටි ලාංකිකයන් අද දිවයිනට

(ටී.කේ.ජී.කපිල)

වසරක පමණ කාළයක් එරිට්‍රියාවේ අත් අඩංගුවේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් 06 දෙනකු , විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් අසර්බයිජාන කපිතාන්වරයකු යටතේ යුරෝපීය නෞකාවක , මුහුදු ආරක්ෂක නිලධාරීන් ලෙස සේවය කරමින් සිටියදී 2024 වසරේ නොවැම්බර් මස 07 දින මොවුන් සේවය කළ නෞකාව එරිට්‍රියානු මුහුදු කළාපයට ඇතුළු වීමත් සමග මොවුන් එරට වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 



අදහස් (1)

එරිට්‍රියාවේ රඳවාගෙන සිටි ලාංකිකයන් අද දිවයිනට

Mahesh Saturday, 25 October 2025 07:39 AM

නැව් සමාගමෙන් වන්දි මුදලක් ගත යුතුයි .

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site